හෙට කොළඹට එන්න , විශේෂ බස් රථ සේවාවක් (Video)
Sunday, 16 April 2023 - 14:17 | Views - 193
අලුත් අවුරුදු සඳහා ගම් බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

මේ අතර අද(16) දිනයේ දීත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි වාහන තදබදයක් පැවති බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් පින්නදූව පිවිසුමේ පිටවීමේ කවුළුව අසළ දිගු පෝලිම් පවතින බවටයි වාර්තා වන්නේ.

හෙට දිනයේ යළිත් සිය සේවා ස්ථාන කරා පැමිණෙන ජනතාව හට අවශ්‍ය පරිදි බස් රථ යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් ප්‍රකාශ කළේ.

එමෙන්ම පෞද්ගලික බස් රථද අවශ්‍ය පරිදි යොදවා ඇති බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top