අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් සාකච්ඡාවට සූදානම්
Wednesday, 12 April 2023 - 15:53 | Views - 232
විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට තවදුරටත් යම් ගැටලුවක් පවතින්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ඉදිරියේ දී සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

තාවකාලිකව වර්ජනය අවසන් කළ ද උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයීම් සදහා සහභාගි වීම සම්බන්ධයෙන් තීරණය කල් දැමූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (12) දහවල් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් දැනුම් දුන්නා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සදහන් කළේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සතුටුදායක නිගමනයකට එනතුරු මෙලෙස පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බවයි.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් බැවින් ඒ සඳහා මැදිහත් වන ලෙසටයි.

එසේම, පසුගිය මාස එකහමාරක කාලය තුල සාකච්ඡා වට කිහිපයක් පවත්වා ආචාර්යවරුන්ට විසදුම් ලබා දී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top