අලුත් අවුරුද්දට - පැළයක් සිටුවන්න
Monday, 10 April 2023 - 13:24 | Views - 331
සිංහල දෙමළ අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතට පැළයක් සිටුවා අවුරුද්දට සිරිතක් - පරිසරයට පැලයක් වැඩසටහනට දායක වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එම වැඩසටහන ලබන 20 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මකයි.

ඒ අනුව ඕනෑම වයස් කාණ්ඩයකට අයත් අයෙකුට ඖෂධ, පළතුරු, පැළැටි මෙන්ම දැවමය වටිනාකමකින් යුත් පැළයක් සිටුවීමෙන් මේ සඳහා එක්වීමේ හැකියාව පවතිනවා.

ඒ සඳහා පැළය සිටුවන අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් මධ්‍යම පරිසර අධිකාරියට යොමුකළ හැකියි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011 2 87 23 59 හෝ 011 2 87 22 78 දුරකථන අංකවලට සම්බන්ධ වීමෙන් ලබාගත හැකි බව ද මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

පැළ සිටුවීමෙන් වසරකට පසු සිදු කරන සමීක්ෂණයෙන් අනතුරුව නිසි ලෙස පැළ රෝපණය කළ සහ නඩත්තු කළ පුද්ගලයින්ට සහතික පත් ප්‍රදානය සිදු කිරීමට නියමිතව ඇත්තේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top