කල්ගිය ඡන්දය ගැන තීරණාත්මක සාකච්ඡාව අද
Monday, 10 April 2023 - 9:24 | Views - 309
පළාත්පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසම අතර අද (10) පැවැත්වෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයන් සමඟ අග්‍රාමාත්‍යවරයා පවත්වන මෙම සාකච්ඡාව පෙරවරු 11.30 ට කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරෙනු ඇති.

පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් සිදුකරන එම විශේෂ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ආණ්ඩුවේ ස්ථාවරය දැනුම්දීමට නියමිත බව ද වාර්තාවනවා.

යම් හෙයකින් මැතිවරණ කොමිසමේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් ඡන්ද විමසීම කල් දැමීම පිළිබඳව කොමිසම හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පළාත්පාලන ඡන්ද විමසීමට අවශ්‍ය මුදල් ලබාගැනීම, රාජ්‍ය සේවකයින්ගේ සහය ලබාගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සහ ඡන්ද විමසීම තවදුරටත් කල් යන්නේ නම් ඊට නාමයෝජනා භාරදුන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී තවදුරටත් අවධානය යොමු කරනු ඇති.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top