“සුද්දිට තිබුණේ ... දැඩි ඇබ්බැහියක්, ඇඟ කැතවෙලා වැහැරුණා අන්තිමට..”
සුද්දි කියන්නෙ මහනුවර පැත්තෙ කෙල්ලෙක්.
මෙයාව මුලින්ම යාලු කරගන්නෙ අවුරුදු 30ක් විතර වුණු
එකෙක්. ඒ දවස්වල සුද්දිට වුවමනා වුණේ සල්ලි විතරයි.
ගෑනි සල්ලි නිසාමයි අර යකාව බැඳගත්තෙ.
එතකොට සුද්දිට අවුරුදු 22 යි...
සුද්දි ගේ මේ කසාදේ තිබ්බෙ මාස දෙකයි.
සුද්දි කැමති වුණේ නෑ දිගටම අර යකා එක්ක දීග කන්න.
ලොකුම හේතුව වුණේ මිනිහාගේ ගෙදර අය.
කට්ටියම මේ කෙල්ලගෙන් වැඩ ගත්තා.
සුද්දි "මට බෑ" කියලා එළියට බැස්සා.
පස්සෙ සුද්දිට තවත් මනුස්සයෙක් සෙට් වෙනවා.
සුද්දි මිනිහා එක්කත් මාස 8 ක් වගේ හිටියා.
සුද්දිගේ තව සීන් එකක් මාට්ටු වෙලා අර මනුස්සයා
සුද්දිව පැන්නුවා.
පස්සෙ තමයි සුද්දිව මේ අන්තිම මනුස්සයාට
සෙට් වෙන්නෙ. මිනිහා හැබැයි සුද්දිට මාර ආදරේ කළා.
"පිරිසිදුකම නෑ" කියලා දැන දැනත්
සුද්දිව ජීවිතේ ම කරගෙනයි හිටියේ.
"මම සුද්දට යටඇඳුමක් ගානේ අරන් දුන්නා.
රත්තරන් මුදු හැම දෙයක්ම. ආස කරපු සේරම..
හැබැයි මේ හැමදේම වෙනස් වුණා සුද්දි ආයේ
එකෙක් එක්ක පැටලුණාම. ඒ කෙනා වෙන කෙනෙක්
නෙවෙයි. මගේම මල්ලි.."
"සුද්දට නංගි කෙනෙක් හිටියේ. ඒ නංගි
රත්මලානෙ බෝඩිමක නැවතිලා හිටියේ.
හැමදාම රත්මලානේ යනවා සුද්දි එයාව බලන්න.
මට ඉතින් සැකයක් තිබුණේ නෑ. හැබැයි
පස්සෙ මම දැනගත්තේ... සුද්දියි මගේ මල්ලියි
සුද්දිගේ නංගියි තුන්දෙනාම අසම්මත ඇසුරක.."
"ඒ කියන්නෙ ඒ තුන්දෙනා සතුටුවෙනවා
හැමෝටම හොරෙන්. මේක මම දැනගත්තා..
දවසක් රත්මලානේ ගෙදර යද්දි මම දැක්කා උගේ ඇඳේ
සුද්දිගේ නයිටියකුයි යට ඇඳුමුයි තිබ්බා. මගේ සැකේ
තහවුරු වුණා. පස්සෙ මම සුද්දිගේ නංගිගෙන් ප්‍රශ්න කළා.."
"සුද්දිගේ නංගි මේ හැමදේම පාපොච්චාරණය කළා.
ඒක ඇත්තටම හිතාගන්න බෑ. මට මාර අප්පිරියාවක් ඇතිවුණේ..
සුද්දි කොහොම කෙනෙක් ද කියන්න මට තේරුණේ නෑ.."
"සුද්දිට තිබුණේ සෙක්ස්වලට දැඩි ඇබ්බැහියක්.
එයා එක්කෙනෙකුගෙන් සෑහුණේ නෑ. ඒ නිසා වෙනස් වෙනස්
පහස හෙවුවා. කොල්ලො විතරක් නෙවෙයි නාකි එවුන් පවා.."
"ඒත් සුද්දි අන්තිමට වරද්දගත්තා. ගෑනිට ඒඩ්ස් හැදුණා.
පස්සෙ ඇඟ කැතවෙලා වැහැරුණා. ලෙඩ වාට්ටුවක් වුණා..
අද ගෑනිට හරි සිහි කල්පනාවක් පවා නැතිවුණා..
අදටත් එයා ඉන්නවා, ඒත් කලින් හිටියා වගේ ලස්සන ගෑනියෙක්
නෙවෙයි එයා. එයා කරපු දේවල්වලට අද විඳවනවා.."