රුපියල ශක්තිමත් වෙයි ?
Saturday, 08 April 2023 - 8:09 | Views - 374
මේ වසරේ අප්‍රේල් මස 6දා දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 13.1කින් ශක්තිමත් වී ඇතැයි ශ්‍රි ලංකා මහ බැංකුව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය වසරේදී වේගයෙන් අවප්‍රමාණය වූ රුපියල මේ වසරේ සිට ක්‍රමයෙන් ශක්තිමත් වීමක් පෙන්නුම් කර තිබෙනවා.

එසේම, සංචාරක කර්මාන්තයේ වර්ධනය, විදේස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ඉහළ යාම වැනි කරුණු මේ සඳහා බලපා තිබෙන බවටයි සඳහන් වන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top