තහනමක් ? අලුත් ම ගැසට්ටුව මෙන්න
Friday, 07 April 2023 - 9:55 | Views - 459
භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා ආනයන තහනමක් පනවා තිබෙනවා.
කෙසේ වෙතත්, අදාල ආනයන තහනම එලඹෙන ජුනි 01 දා සිට බලපැවැත්වෙනු ඇති.
මෙසේ ආනයන තහනම පනවා තිබෙන භාණ්ඩ අතරට, එක් වරක් පමණක් භාවිත කල හැකි භාණ්ඩ වන, බීම බට, පිඟන්, කෝප්ප, හැඳි ගෑරුප්පු, පිහි ආදිය සහ ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු මෙන්ම ප්ලාස්ටික් මල්මාල යන ඒවාද එක්ව තිබෙනවා.
මීට අදාළ ගැසට් පත්රය ජනාධිපති රනිල් වික්රමසිංහ ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.
Share This Article