ලෝක සෞඛ්‍ය දිනය අද යි
Friday, 07 April 2023 - 9:40 | Views - 228
ලෝක සෞඛ්‍ය දිනය අද (07) ට යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව වන්නේ 'සැමට සෞඛ්‍යය' යන්නයි.
1948 දී ලෝක සෞඛ්‍ය සංවිධානය පිහිටුවීම මූලික කර ගනිමින්, සෑම වසරකම අප්‍රේල් හත්වන දා, ලෝක සෞඛ්‍ය දිනය සැමරනු ලබනවා.
එසේම, සෞඛය අමාත්‍යාංශය සඳහන් කළේ ලෝක සෞඛ්‍ය දිනය ට සමඟාමීව, මෙරට තුළ අද දිනයේදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
Share This Article