අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
Monday, 03 April 2023 - 11:34 | Views - 417
ජාතික පාසල් සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛ අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ලබන 21 වනදායින් පසුව දැනුවත් කිරීම් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එම පාසල්වල 2 ශ්‍රේණියේ සිට 4 ශ්‍රේණිය දක්වාත්, 7 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වාත් පන්ති සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළවයි එම දැනුවත් කිරීම සිදුකිරීමට නියමිතව ඇත්තේ.
එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමයින් ඇතුළත් කිරීමට ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
Share This Article