ඇලුමිනියම් මිල , අඩුවන හැඩ
Monday, 03 April 2023 - 8:57 | Views - 688
රුපියල ඇතුළු විකුණුම් පිරිවැය තීරණය කරනු ලබන අනෙකුත් සාධක ස්ථාවර මට්ටමකට පැමිණියහොත් ඉදිරියේ දී ඇලුමිනියම් මිල පහත දැමීමට හැකිවනු ඇතැයි කර්මාන්ත අමාත්‍යාංශයේ ලෝහ, ඩයි, අච්චු සහ යන්ත්‍ර සූත්‍ර ක්ෂේත්‍රවල උපදේශන කමිටුවේ සමාජික තරිදු අතපත්තු පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Share This Article