නෙළුම් කුළුණ - නිල් වෙන්නේ මෙහෙමයි
Sunday, 02 April 2023 - 12:03 | Views - 1,323
අද (02) ට යෙදී ඇති ඔටිසම් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය නිමිත්තෙන් නෙළුම් කුළුණේ වර්ණය නිල් පැහැ ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රාත්‍රී හතේ සිට අට දක්වා පැයක කාලසීමාවක් නෙළුම් කුළුණ නිල් පැහැයෙන් ආලෝකමත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මෙවර ඔටිසම් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ තේමාව වන්නේ පිළිගැනීම, තේරුම් ගැනීම සහ ආදරය කිරීම යන්නයි.

දකුණු ආසියාවේ රටවල ඔටිසම් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ සහ හඳුනාගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක අතර, එය මෙහෙයවනු ලබන්නේ ජාතික සෞඛ්‍ය සත්කාර පර්යේෂණ ආයතනය සහ මැන්චෙස්ටර් හි පිහිටුවා ඇති ඔටිසම් වැඩසටහන හා ඒකාබද්ධවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top