ලස්සනම දවස එනකන් නොඉඳ විනාශ කර ගත්ත ජිවිතේ.. අමුතුම කතාවක්, කියවලාම බලන්න..
Sunday, 02 April 2023 - 8:07 | Views - 513
මිනිස්සුන්ගේ ඇබ්බැහි වීම් පුදුමාකාරයි. එහෙම සමහර
විකාරයි කියන, ජරාවයි කියන හැසිරීම් වලට විවිධ දේ
බලපානවා.. ගොඩක් වෙලාවට සමාජය ගැන දැනුමක්
නැතිකම, ලිංගිකත්වය ගැන දැනුමක් නැතිකම...

ඒ එකක්වත් නෙවෙයි නම්,
තමන්ට තියෙන අසම්මත ආසාවන් සපුරා ගන්න,
ඒ සමහර චරිත නොකරන දෙයක් නැහැ !!

මේ කතාව ඒ දවස්වල පුවත්පත්වල ලියැවුණේ,
අවුරුදු 15ක දැරියක් අතවරයට ලක්කළා කියලයි.

හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි.

මේ දැරියව ඒ විදිහට අපයෝජනය කරලා තිබුණේ, ඇගේ
ඥාති අක්කා කෙනෙක් සහ ඒ අක්කාගේ පෙම්වතා විසිනුයි.

අයියා කිව්වලූ මා එක්ක චූටි සතුටක් ලබන්න ආසයි කියලා.
මම කිව්වා ඒක කොහොමද කරන්නෙ කියලා. පස්සෙ එයාලා
දෙන්නා කිව්වා, අපි කරලා පෙන්වන්නම් ඔයත් ජොයින් වෙන්න කියලා.."

"එහෙම කියලා එයාලා ගොඩක් දේවල් කළා, මම බලන් හිටියා
විතරයි.. පස්සෙ එයාල කරපු දේට මමත් ආස වුණා.
කොහොමත් මම ඒ අයියට ආසාවෙන්නෙ හිටියේ.
මම එයාලාට ඒ දේවල්වලට ඉඩ දුන්නා.. එයා කිව්වා,
මේවා කාටවත් කියන්න එපා කියලා.."

"හැබැයි ගොඩක් කල් මට ඒක හංඟන් ඉන්න බැරිවුණා.
ඒ අයියාගේ හැසිරීම අම්මලාට සැක හිතුණා. අන්තිමට
මාව එහේ යවන එක නතර කළා. ඔහොම ගිහින් එයාලා
මට එන්න බල කරද්දි මම අම්මට කිව්වා, මට වුණු හැමදේම.."

"පස්සෙ අම්මා මේක පොලිසියට කියලා තිබ්බා.
පොලිසියේ නැන්දලා මගෙන් ඇහුවා විස්තර. මම ඇත්ත ම කිව්වා.
සුදු අක්කිවයි අයියවයි හිරේට ගන්නවා කිව්වා.
මට එයාලා කියලා දුන්නා ගොඩක් දේවල්... අපි පරිස්සම්
වෙන්න ඕනි විදිහ ගැන... හැමෝම අපිව අත ගාන්නේ
අපිට ආදරේට නෙවෙයි... ඒක මම තේරුම් ගත්තා.." 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top