තාමත් සිගරට් බොන අයට , සුබ උපන්දිනයක් ! (Photos )
Saturday, 01 April 2023 - 9:37 | Views - 261
අද අප්‍රේල් පළවෙනිදා.

අද දවසේ ගැන ඔබ හොඳටම දන්නවනෙ නේද. "මෝඩයින්ගේ දවස " එහෙම තමයි අද දවස විශේෂ වෙන්නේ.

ඉතින් මේ දවස සංකේතවත් කරමින් කරන ලද අපූරු වැඩක් ගැනයි මේ සටහන...

සිගරට්වලට ඇති ආකර්ෂණය අඩු කිරීම වෙනුවෙන් "තවමත් සිගරට් බොන කිහිප දෙනාට අප්‍රේල් 01 දා සුභ උපන්දිනයක්" යන පණිවුඩය සමාජගත කිරීම සඳහායි මේ අපූරු කටයුත්ත සංවිධානය වී තිබුණේ.

ඒ අනුව බොරැල්ල සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට තරුණ පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම කටයුත්ත ක්‍රියාත්මක වූ අයුරු දක්නට ලැබුණා.

කොයිතරම් අහිතකර බව ප්‍රචාරය කළත්, වෛද්‍ය උපදෙස් ලබාදුන්නත් තවමත් සිගරට් බොන, ඊට ඇබ්බැහි වූ පිරිස් අපේ සමාජයේ ඕනෑ තරම්.

ඒ පිරිස ඉලක්ක කරගෙන ආකර්ෂණීය ලෙස සමාජයට ගෙනා මේ පණිවිඩය සිගරට් බොන සහ එය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ ගන්නා කාටත් හොඳ පාඩමක්... 















































Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top