ඩොලරයට සාපේක්ෂව රැපියල ස්ථාවර වෙයි ?
Friday, 31 March 2023 - 13:13 | Views - 319
ඊයේ (30) හා සැසඳීමේ දී ශ්රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක ශ්රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද ස්ථාවර මට්ටමක පවතිනු ඇති.
එසේම, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය නොවෙනස්ව පවතිනුයේ රු. 316.41 ක් වන අතර විකුණුම් මිල රු. 339.19 ක් ලෙසයි.
කෙසේ වෙතත්, තවත් වාණිජ බැංකු කිහිපයක ඉතා සුළු වෙනසක් පෙන්වුවද, රැපියල ස්ථාවර මට්ටමක පවතින බවද සඳහන්.
Share This Article