ජනප්‍රිය ගායන ශිල්පි සංගීත් විජේසූරිය, හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට..
Tuesday, 28 March 2023 - 10:19 | Views - 416
ජනප්‍රිය ගායන ශිල්පි සංගීත් විජේසූරිය මීට සතියකට පමණ පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

මොලයේ ලේ කැටියක් සිරවීමෙන් ඔහුව මෙලෙස රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මතුවී ඇති තත්ත්වය හේතුවෙන් ඔහු සහභාගී වීමට නියමිත සියලු ප්‍රසංග මේ වනවිට කල් දමා තිබෙන බවද වාර්තා වනවා.

කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top