ඉදිරියේ දී තවදුරටත් ජීවන වියදම අඩු කරනවා - අගමැති
Monday, 27 March 2023 - 11:11 | Views - 359
භාණ්ඩ ආනයනයට ඇති නීති ලිහිල් කර ඉදිරියේ දී තවදුරටත් ජීවන වියදම අඩු කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අසීරු කාලයන් පසුකරමින් රට විශ්වසනීය තත්වයකට පැමිණෙමින් පවතින බවයි අග්‍රාමාත්‍යවරයා මහරගම ඊයේ (26) පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කළේ.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබි්‍ර ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙරට ආර්ථික කළමනාකරණය නිසි පරිදි සිදු කළහොත් නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට සිදු නොවනු ඇති බවයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top