අප්‍රේල්වල ලයිට් බිල අඩු කරන්නවා ?
Sunday, 26 March 2023 - 15:25 | Views - 1,022
අප්‍රේල් මාසය වනවිට තෙල් මිල හා විදුලිබිල ජනතාවට දරා ගැනීමට හැකිවන පරිදි පහළ දැමීමට ආණ්ඩුව සූදානමින් සිටින බව,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඒ අනුව ඉදිරියේ දී ජල බිල, විදුලි බිල සේම ආහාරපානවල මිල ගණන් ද වෙනස් විය හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එමෙන්ම මන්ත්‍රීවරයා කියා සිටියේ මැතිවරණයකට යාමට පෙර ජනතාව ජීවත් ක‍රවිය යුතු බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top