හෙට ඇරඹෙන 2023 පළමු පාසල් වාරය
Sunday, 26 March 2023 - 12:58 | Views - 493
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ පළමු වාරයේ පළමු අදියර හෙට (27) සිට ආරම්භ වනවා.

එම අධ්‍යයන වාරය අප්‍රේල් මස 4 දක්වා පැවැත්වෙන අතර, අලුත් අවුරුදු නිවාඩුව අප්‍රේල් 5 වනදා සිට 16 දක්වා ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

එමෙන්ම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු ශ්‍රේණියේ සිට දරුවන්ට භාවිතයෙන් ඉංග්‍රීසී ඉගැන්වීම ද මෙම වාරයේදී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පසුගියදා ප්‍රකාශ කළා.

මේ අතර ගුරු සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතු බවට හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අනුරාධපුරයේදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා.

ඇතැම් ගුරු වෘත්තිය සමිති පාසල් ළමයින්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීම කණගාටුවට කරුණක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top