ප්‍රේමයට වහ වැටී ජීවිතයට කරගත් වින්නැහිය
Monday, 20 March 2023 - 10:39 | Views - 565
ප්‍රේම සම්බන්ධතාවක් දෙදරා යාම හේතුවෙන් යාපනයේ චාවාකච්චේරී - මට්ටුවිල් ප්‍රදේශයේ තරුණියක් සියදිවි හානිකරගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 22ක් වන තරුණියක් බවයි.

ඊයෙ (19) දිනයේ දී මෙම තරුණිය සියදිවි හානි කරගෙන ඇති බවයි වාර්තාකරු සඳහන් කළේ.

මෙම තරුණිය වසරක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ප්‍රේම සබඳතාව බිඳ වැටී ඇති අතර, ඇය පෙම් කළ තරුණයා වෙනත් තරුණියක සමග සබඳතාවක් ආරම්භ කර තිබෙනවා.

එම සිදුවීමෙන් සිත් තැවුලට පත්වීමෙන් ධර්මකුලරාසා මාරුතී නමැති මෙම තරුණිය විසින් දෙමව්පියන් කුඹුරට ගිය අවස්ථාවේ දී නිවසෙහි බාල්කයක එල්ලීමෙන් සියදිවි නසාගෙන තිබෙන බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.
 
චාවකච්චේරිය පොලිසිය මියගොස් සිටි තරුණියගේ මළසිරුර චාවාකච්චේරී රෝහල වෙත පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන ගොස් තිබෙනවා. 



 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top