අර්ධ සුඛෝපභෝගි බස් රථ අප්‍රේල් මස මැද සිට අහෝසියි ?
Monday, 20 March 2023 - 10:23 | Views - 1,078
අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන අප්‍රේල් මස මැද සිට අහෝසි කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිළි සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම සහ එම බස් සහ සාමාන්‍ය බස් රථ අතර වෙනසක් නොමැති යැයි නිරීක්ෂණය වී ඇති බව ද , ජනතාවට අසාධාරණයක් වීම වැලැක්වීම සඳහා ද එම තීරණය ගැනීමට නියමිත බවටයි සඳහන්.
උපුටා ගැනීම - ලංකාදීප
Share This Article