රත්තරං මිල ඉහළ යාමේ අවදානමක් (Video)
Friday, 17 March 2023 - 15:41 | Views - 14,317
මෙරට රත්‍රං වෙළෙඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ යාමේ වැඩි හැකියාවක් පවතින බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ වටිනා ලෝක විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පැවසුවේ මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ද රන් මිල යළි ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර ඔහු වැඩි දුරටත් සඳහන් කළේ 2035 වසර වන විට ලොව ආකරවල පවතින සියලු ම රත්තරන් අවසන් වී යන බවත් මේ වන විටත් ඉන් 85%ක පමණ ප්‍රමාණයක් භාවිතයට ගෙන අවසන් වී ඇති බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top