පොලිස්පති ධුරයට - දේශබන්දු තෙන්නකෝන් ?
Friday, 17 March 2023 - 11:55 | Views - 495
මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දැනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කරන දේශබන්දු තෙන්කෝන් ව පත් කිරීම සඳහා ජනාධිපතිවරයා නිර්දේශ කර ඇති බවට අභ්‍යන්තර වාර්තා සඳහන් කරනවා.
ඒ එළඹෙන 25 වැනි දායින් විශ්‍රාම යන වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වන මෙරට පොලිස්පති ධුරය සඳහා යි.
Share This Article