උසස් පෙළ ලියූ සිසුන් ප්‍රතිඵල ඉල්ලයි
Friday, 17 March 2023 - 8:32 | Views - 801
පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාදවීමෙන් තම විශ්වවිද්‍යාල ප්‍රවේශය ඇතුළු උසස් අධ්‍යාපන කටයුතු අඩාල වීම නිසා තම අධ්‍යාපන අයිතීන් උලංඝනය වී ඇති බවට උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් චෝදනා කරනවා.

පසුගිය පෙබරවාරි 17 වනදා උසස් පෙළ විභාගය අවසන් කෙරුණු අතර පිළිතුරු පත් ඇඟයීම් කටයුතු පෙබරවාරි 22 වනදා සිට ආරම්භ කිරීමටයි නියමිතව තිබුණා.

උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාදය සාමාන්‍ය පෙළ විභාගයටද බලපා ඇතිඅතර, තවදුරටත් එය කල් යා හැකි පසුබිමකුයි මේ වනවිට නිර්මාණය වී ඇත්තේ.

විදුලි කප්පාදුව හමුවේ විභාගයට පෙනී සිටි සිසු දරු දැරියන් කිහිප දෙනෙකු උත්තරපත්‍ර ප්‍රමාදය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ, වෘත්තීය නිපුණතා පාඨමාලා වෙත යොමුවීමට ද ගැටළුවක් වී ඇති බවයි. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top