ණය කාඩ්පත් භාවිතයේ වැඩිවීමක්
Sunday, 12 March 2023 - 7:58 | Views - 1,143
2021 වර්ෂයට සාපේක්ෂව 2022 වසරේ ණය කාඩ්පත් හෙවත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය වැඩිවී තිබෙනවා.

මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ 2021 වසරේ දෙසැම්බර් මාසයේදී සක්‍රිය කාඩ්පත් 19, 027,195ක් වූ අතර, එය 2022 වසරේ දෙසැම්බර් මාසය වනවිට 19,052,991 වූ බවයි.

ඒ අතරට, දේශීය ක්‍රෙඩිට් කාඩ්පත් 13,445 ක් සහ ගෝලීය වශයෙන් පිළිගත් ක්‍රෙඩිට් කාඩ්පත් 19,040,720 ක් අයත්.

එමෙන්ම 2021 වසරේ නොපියවූ ශේෂය 133, 285 ක් වන අතර, එය, 2022 වසරේ 143,098 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top