උසස් පෙළ ප්‍රතිඵල පමා වෙයි - මේ වසරේ විභාගත් කල් යන ලකුණු
Thursday, 09 March 2023 - 11:26 | Views - 1,136
2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම පමා වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, අදාළ පමාව සිදු වීමට හේතුව ගුරුවරුන් විසින් ක්‍රියාත්මක කරමින් පවතින වෘත්තීය ක්‍රියාමාර්ග බවයි.

කෙසේ වෙතත්, මෙහිදී පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතුවලට එල්ල වී ඇති බාධාවන් හේතුවෙන් ප්‍රතිපල නිකුත් කිරීම ප්‍රමාදයට පත් වීමට ඉඩ ඇති බවයි ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

එසේම, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දිගට ම ක්‍රියාත්මක වුව හොත් 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ දින වකවානු නැවත අලුත් කිරීමට සිදු වන බව ද මෙහිදී ඇමතිවරයා සඳහන් කළා.

කෙසේ වෙතත්, අදාළ ගුරු සංගම් කියා සිටියේ, පසුගිය දා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු ගුරු දීමනාව වැඩි කිරීම ප්‍රමාණවත් නො වන බව යි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top