ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 07ක මිල පහළට
Thursday, 09 March 2023 - 11:10 | Views - 914
එළඹෙන උත්සව සමයේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 07ක මිල පහත දැමීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා.

ඒ අනුව, වියළි මිරිස්  01 Kg ක මිල රුපියල් 75කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1500ක් ලෙස සටහන් වෙනවා.

පාන් පිටි 01Kg ක මිල රුපියල් 15කින් අඩු කර ඇති අතර, එහි නව මිල සටහන් වෙන්නේ රුපියල් 230ක් ලෙසයි.

පිරිප්පු 01Kg ක මිල රුපියල් 19කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 339ක් ලෙස සටහන් වෙනවා.

සුදු සීනි 01Kg ක මිල රුපියල් 11කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 218ක්.

රතු කැකුළු (දේශීය) 01 Kg ක මිල රුපියල් 9කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 155ක් ලෙස සටහන් වෙනවා.

සුදු නාඩු (දේශීය) 01 Kg ක මිල රුපියල් 07කින් අඩු කර ඇති අතර, එහි නව මිල සටහන් වෙන්නේ රුපියල් 188ක් ලෙසයි.

ලොකු ළුෑණු  01 Kg ක මිල රුපියල් 6කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 129ක්.

මෙම මිල පහත දැමීම් අද (09) සිට ක්‍රියාත්මක බවයි ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසන්නේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top