තිබ්බා නම් අද තමයි දවස ?
Thursday, 09 March 2023 - 10:58 | Views - 664
පළමුවෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ (අද) එනම් මාර්තු 09 වෙනිදා ලෙසයි.
පසුව, එම මැතිවරණය කල් දැමු අතර,
නැවත ලබා දුන් අලුත් දිනය ලෙසට මැතිවරණ කොමිසම විසින් අප්‍රේල් මස 25 වැනි අගහරුවාදා නියම කර තිබෙනවා.
එසේම, පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීම මේ මස එනම්, මාර්තු 28 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article