දෝෂයක් ? Instagram ඇණහිටී
Thursday, 09 March 2023 - 9:55 | Views - 770
ගෝලිය මට්ටමෙන් ඉන්ස්ටග්‍රෑම් ගිනුම් දහස් ගණනක් ක්‍රියා විරහිත වී ඇති බව වාර්තා වනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි මෙවැනි ඇණහිටීම් පිළිබඳ වාර්තා කරන Downdetector.com වෙබ් අඩවියට අනුව, Instagram ක්‍රියා විරහිත වී ඇති බව සඳහන්.
ඒ අනුව, 46,000කට අධික Instagram පරිශීලකයන් පිරිසකට ඡායාරූප බෙදාගැනීමේ වේදිකාවට පිවිසීමේ ගැටලු වාර්තා වී ඇති බව සඳහන් වනවා.
Share This Article