දෙසීයට ලැබුණු දඩුවම
Thursday, 09 March 2023 - 7:50 | Views - 1,022
රුපියල් 200 අල්ලස් මුදලක් ලබා ගත් කල්මුණේ බස් නැවතුම්පොළේ ස්ථාන භාර නිළධාරියා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්මුණේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයක ධාවන සටහන් පත්‍රය අත්සන් කර බාධාවකින් තොරව බස් රථය ධාවනය කිරිමට අවශ්‍ය කටයුතු සලසාදීම සඳහායි ඔහු විසින් සැම දිනකම රුපියල් 200 අල්ලස් මුදලක් ලබාගෙන ඇත්තේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top