ඉතාලියේ රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීම 27 සිට ඇරඹෙයි
Wednesday, 08 March 2023 - 16:37 | Views - 920
ඉතාලියේ රැකියා සඳහා ශ්‍රී ලංකාව සහ යුරෝපීය නොවන රටවලින් ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා ලබන 27 වනදා සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ එරට රජය විසින් අයදුම්පත් කැඳවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ අනුව, රැකියා 82,702 කට ශ්‍රමිකයින් බඳවාගන්නා අතර, ට්‍රක් රථ රියදුරන්, ඉදිකිරීම් සහ හෝටල් ක්‍ෂේත්‍රය, යාන්ත්‍රික හා විදුලි කාර්මික, විදුලි සංදේශ, ආහාර කර්මාන්තය, නාවික, සංචාරක හා කෘෂිවගා ආදී ක්‍ෂේත්‍රවල රැකියා සඳහා සුදුසුකම් ඇති පුද්ගලයන්ට ඊට අයදුම් කළ හැකියි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top