තරුණ ප්‍රජාවට - අධ්‍යයන ආයතනයක්
Monday, 06 March 2023 - 10:39 | Views - 3,608
දකුණු කොරියාවේ අනුග්‍රහය යටතේ තරුණ ප්‍රජාවගේ කුසලතා වර්ධනය කිරීම සඳහා අධ්‍යයන ආයතනයක් මෙරට ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.

මීට අදාළ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණු අතර, එම අවස්ථාවට දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය විජිතවංශ හිමියන්, දකුණු කොරියාවේ ෆෙලික්ස් ටෙක් ආයතනයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී තිබුණා.

එම සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ ඉදිිරියේ දී යෝජනාවලියක් ලෙස විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර වෙත ලබාදීමටයි නියමිතව ඇත්තේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top