රත්තරන් මිල පහලට (Video)
Sunday, 05 March 2023 - 15:02 | Views - 4,028
කොළඹ හෙට්ටිවීදියේ රත්රං වෙළෙඳුන් පවසන්නේ කැරට් 22 රන් පවුමක නව මිල රුපියල් 157,500ක් බවයි.
පසුගිය සතියේ කැරට් 22 රන් පවුමක මිල පැවතියේ රුපියල් 172,000ක අගයක වන අතර කැරට් 24 පවුමක මිල පැවතියේ රුපියල් 185,000ක
අගයක බව ද ඔවුන් පෙන්වා දෙනවා.
ඒ අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 15,000ත් 17,000ත් අතර අගයකින් සහ කැරට් 24 රන් පවුමක් රුපියල් 14,500කින් පහළ ගියා.
Share This Article