NOKIA නිල ලාංඡනය වෙනස් කරයි
Tuesday, 28 February 2023 - 11:30 | Views - 2,271
NOKIA සමාගම වසර 60කට පමණ පසු ප්‍රථම වතාවට නව ලාංඡනයකින් සම්පූර්ණ වූ සිය සන්නාම අනන්‍යතාවය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

නව ලාංඡනය NOKIA යන වචනය සෑදෙන විවිධ හැඩතල පහකින් සමන්විත වනවා.

නව ලාංඡනය තුළ පැරණි ලාංඡනයේ ඇති සංකේතාත්මක නිල් වර්ණය අඩංගු කර නෑ.

වර්තමානය වන විට NOKIA සමාගම ව්‍යාපාරික තාක්‍ෂණ සමාගමක් දක්වා පරිවර්තනය වී ඇති බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Pekka Lundmark සම්මුඛ සාකච්ඡාවක දී සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ සඳුදා බාර්සිලෝනා හි විවෘත වන සහ මාර්තු 2 දක්වා පැවැත්වෙන වාර්ෂික ජංගම ලෝක සම්මේලනයට ආසන්නයේ සමාගම විසින් කරන ලද ව්‍යාපාරික සමුළුවට සහභාගි වෙමින්. 

No description available.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top