හයිලෙවල් මාර්ගයේ බස් - මාකුඹුරට යා යුතුමයි
Tuesday, 28 February 2023 - 10:52 | Views - 1,980
හෙට (01) දිනයේ සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවය.බවයි.
කෙසේ වෙතත්, මගීන්ගේ ජීවිත පිළිබඳ ඇති වී තිබෙන අවධානම පහව යාම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි සඳහන්.
එසේම, මෙම ක්‍රියාවලිය මගීන් මගීන්ට සිදුවෙන අපහසුතා වළක්වා ගැනීමට ද හැකියාව ලැබෙන බවටයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ.
Share This Article