ජාතික ජන බලවේගයේ විරෝධතාවට ජල හා කඳුලු ගෑස් ප්‍රහාර
Sunday, 26 February 2023 - 16:39 | Views - 424
ජාතික ජන බලවේගයේ විරෝධතාවට මීට සුළු වේලාවකට පෙර (26) පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

“මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව” ජාතික ජනබලවේගය ආරම්භ කර ඇති විරෝධතා පාගමන හේතුවෙන් මේ වන විට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඒ පොලිසිය විරෝධතාකරුවන්ට ඉදිරියට යාමට නොදී මාර්ගය අවහිර කර තිබීම හේතුවෙන්.

මේ වන විට ටවුන් හෝල් අවට මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.

අද දහවල් මෙම විරෝධතා පාගමන ආරම්භ කෙරුණේ විහාරමහාදේවී උද්‍යානය ආසන්නයෙන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top