'එකමුතු වී කම්මුතු කරමු' - විරෝධතාව බදුල්ලේ දී (Video)
Sunday, 26 February 2023 - 15:24 | Views - 485
එකමුතු වී කම්මුතු කරමු මැයෙන් වූ උද්ඝෝෂණයක් බදුල්ලේදී පැවැත්වුණා.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දුන් අපේක්ෂකයින් ඇතුළු පිරිසක් ඊට සහභාගී වුණා.
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට හා බඩු මිල ඇතුළු ජනතාව පීඩාවට පත්කරන ක්රියාවලට එරෙහිව පැවති මෙම උද්ඝෝෂණයට ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා මෙන්ම තිලංග සුමතිපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
Share This Article