ජැක්සන් ඇන්තනීගේ දැන් ඇත්තම තත්ත්වය බිරිඳ පළමුවරට හෙළි කරයි.. (Photos & Video)
Sunday, 26 February 2023 - 13:56 | Views - 23,873
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ ආදරණීය බිරිඳ‍
කුමාරි මුණසිංහ කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු
චරිතයක් නෙවෙයි.

ජැක්සන්ගේ හදිසි අසනීප තත්ත්වයත් එක්ක
ඇය ඉන්නෙත් බොහෝම ලොකු කම්පනයකින්.

පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් ඇය
පළ කළ අදහස් කිහිපයකි මේ..

"ඇත්ත කතාව මේකයි.. ඔහු සුව වෙමින් ඉන්නවා! හැබැයි ඒකට සෑහෙන කාලයක් යන බව පැහැදිළියි. වෛද්‍යවරු එහෙම කියනවා. ජාතික රෝහලේ කාර්‍ය මණ්ඩලය ලොකු කාර්‍යබාරයක් කරනවා ඔහු වෙනුවෙන්..."

යූටියුබ් හි පැතිර යන ව්‍යාජ පුවත් ගැනත් කුමාරි මුණසිංහ මේ විදිහේ කතාවක් කිව්වා.

"මේ යූටියුබ් කරන අය කීයක් හරි හොයාගන්න වෙන්නැති මෙහෙම කරන්නෙ. ජැක්සන් මේ වගෙ තැනකට එන්න කාපු කට්ට මම දන්නවා. මේවට මගේ සතුටක් නෑ ඇත්තටම.. මම හිතන්නෙ ඔහු පෙර සංසාරේ කවදා හරි අකුසල කර්මයක් කරන්න ඇති. ඔහු ඒ අකුසල කර්මය කරද්දි මම සෑහෙන උදව් කරලා තියනවා. ඒකයි මමත් මේ තැවෙන්නේ.." 














Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top