ළමා සහ වයෝවෘද්ධයින් අතර අපස්මාරය ඉහළට
Saturday, 25 February 2023 - 15:28 | Views - 816
ළමා හා වයෝවෘද්ධ පිරිස් අතර බහුලව අපස්මාරය රෝගී තත්ත්වයන් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා අපස්මාර සංගමය පවසනවා.

එහි සභාපති, ස්නායු විශේෂඥ වෛද්‍ය, මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිෂාර ගුණරත්න සඳහන් කළේ මේ වනවිට ශ්‍රී ලංකාවේ අපස්මාරය වැළදුනු රෝගීන් දෙලක්ෂ පනස්දහසකට අධික සංඛ්‍යාවක් සිටින බවයි.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය පාලනය කර ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top