මඟී ප්‍රවාහනයට නව බස් 40ක්..
Wednesday, 22 February 2023 - 10:06 | Views - 4,754
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දෙන ලද තවත් බස් රථ 40ක් මගී ප්‍රවාහනයට එක්කර ඇතිබව ප්‍රවාහන හා මහාමාර්ග අමාතාංශය පවසනවා.

මෙම බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලය භාර දීම ඊයේ (21) හෝමාගම - පනාගොඩ පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ දී සිදු කෙරුණු බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ වන විට ඉන්දියානු ණය ක්‍රමය යටතේ බස් රථ 165ක් මෙරටට ලබාදී තිබෙනවා.

75 වන නිදහස් දිනයට සමඟාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශ වල පොදු ප්‍රවාහනය වඩාත් ශක්තිමත් කිරීම සඳහා මෙම වසර තුළ බස් රථ 500ක් ධාවනයට එක් කිරීමට අපේක්ෂා කරන බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාතාංශය සඳහන් කළේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top