දහම් පාසල් ගුරු විභාගය සඳහා අයදුම්පත් online ක්‍රමයට කැඳවයි
Wednesday, 22 February 2023 - 8:17 | Views - 2,029
මෙම වසරේ පැවැත්වීමට නියමිත දහම් පාසල් ගුරු විභාගයට අයදුම්පත් කැඳවා තිබෙනවා.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම ගුරු විභාගය මෙම වසරේ ජුනි මස 17 වැනි දින පැවැත්වෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ අනුව විභාග මධ්‍යස්ථාන 25ක දී අදාළ විභාගය පැවැත්වෙනු ඇති.

මෙම විභාගයට පෙනී සිටීමට නම් මෙම වසරේ මාර්තු 15 වැනි දිනට පෙර අයදුම්පත් යොමු කරන ලෙස දැනුම්දී ඇති අතර, ඉදිරිපත්වන්නන් වයස අවුරුදු 18ට වැඩි වීම මූලික සුදුසුකම් වනවා.

දහම් පාසල් ගුරු විභාගය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීමට පහත සඳහන් නිවේදනය සම්පුර්ණයෙන් කියවිය හැකිය. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top