පාසල්වල තුන්වන වාරයේ අවසන් අදියර අද ඇරඹෙයි
Monday, 20 February 2023 - 8:43 | Views - 7,411
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ, අවසන් අදියර අද (20) ආරම්භ කෙරෙනවා.

එම පාසල් වාරය මාර්තු 24 වනදා දක්වා පැවැත්වෙන අතර මාර්තු 24දායින්, පසුගිය වර්ෂයට (2022) අදාළ ඉගනීම් අවසන් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව නැවතත් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 නව වර්ෂයට අදාළ අධ්‍යයන වාරය මාර්තු 27 වන සඳුදා සිට ආරම්භ කෙරෙනු ඇති.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top