මගේ හස්බන් .....මට බෝයි කෙනෙකුත් ඉන්නවා වෙනම....
Sunday, 19 February 2023 - 13:35 | Views - 2,282
කෙල්ලෙක්ගේ කොල්ලෙක්ගේ ලස්සනම
දවස ඒක... වෙනස් දවසක් වෙන්නැති..
සමහර අයට අමතක නොවන දවසක්..
හැමෝම ආසාවෙන් මඟ බලන දවසක්...

මේ ලෝකෙ හැම මිනිහටම හැම ගෑනීටම
පුදුම තරම් ආසාවල් තියෙනවා..
සීමාවක් නැති ආසාවල් තියෙනවා..

හැබැයි...
ඒ වගෙ දවසක මේ වගේ දෙයක් වෙනවා
කියන්නෙ කොච්චර නම් ඛේදයක්ද ?

"මම එයාව ඇත්තටම මැරි කළේ සල්ලි නිසා.
එයාගේ වාහනවලට ආසාවෙන්, එයා එක්ක ලෝකෙ
වටේ යන්න ආසාවෙන්. අද වෙනකොට මම එයා එක්ක
ලෝකේ වටේ යනවා. අපි දෙන්නා යූටියුබ් චැනල් එකකුත්
කරනවා. හැබැයි අපි දෙන්නා නොකරන දෙයක්
තියෙනවා. ඒ සෙක්ස්..."

"මම ඒකට හේතුව කියන්නම්. මේ හැමදේම
මම දැනගත්තෙ හනිමූන් එකේදී. මගේ හස්බන්
සමලිංගිකයෙක්. එයාට කෙල්ලො ගැන හැඟීම්
දැනෙන් නෑ. මම කොයි තරම් ට්‍රයි කළත් එයාව
ඒ පැත්තට පොළඹවා ගන්නවත් බැරිවුණා..
ඒත් මට හැරෙන්න බෑ.."

"එයා මට අඬ අඬා කිව්වා දාලා යන්න එපා කියලා.
මොකද මම ගියොත් එයාට ලැජ්ජ වෙනවා.
ඒක මටත් පොදුයි. අනික මම ආස කළේ
එයාගේ සල්ලිවලට. එයා දෙන සැප වලට.
ඒ නිසා මම මගේ විදිහට හිටියා. මට බෝයි කෙනෙකුත්
ඉන්නවා වෙනම. හැබැයි ඒක අරයත් දැනුවත්.
එයාව හම්බෙන්නත් වෙලාවකට කට්ටිය එනවා, යනවා.
කොල්ලෝ. එයා එයාලා එක්ක විනෝද වෙනවා.."

"මම එයාට දොස් කියන් නෑ. මොකද ලිංගිකත්වය
කියන්නෙ තමන් කැමති කෙනෙක් එක්ක එකතු වෙන එක.
ඒක කා එක්ක ද කියලා කොන්දේසි දාන්න
අපිට අයිතියක් නෑ.."

"ඒක එයාලගේ පෞද්ගලිකත්වය. අදටත් හස්බන්
සහ මම අතර ගැටුම් නෑ. අපි හොඳම යාලුවෝ.
එක ගෙදර ඉන්නෙ. අපේ ලිංගිකත්වය විතරයි
වෙනස් වෙන්නෙ. ලෝකෙටම අපි හස්බන් ඇන්ඩ් වයිෆ්.." 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top