ලංකාවෙන් ගිනස් පොතට ගිය තේ පෝච්චිය
Sunday, 19 February 2023 - 12:45 | Views - 602
ලොව විශාලතම තේ පෝච්චියට හිමි ගිනස් වාර්තාව ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
මෙරට තේ අපනයන සමාගමක් මෙම වාර්තාව හිමිකරගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම සමාගම නිෂ්පාදනය කළ තේ පෝච්චියේ ධාරිතාව ලීටර 14,300 ක්.
මෙම පෞද්ගලික සමාගම දීර්ඝ කාලයක් සෞදි අරාබිය ඇතුලු රටවල් රැසකට තේ අපනයනයේ නිරත ප්රමුඛ සමාගමක් බව සඳහන්.
Share This Article