එළවළු මිල පහළට
Sunday, 19 February 2023 - 9:45 | Views - 1,168
බෝංචි, මාළුමිරිස් හැර අනෙකුත් එළවළු මිල ගණන්වල අඩුවීමක් තවදුරටත් දක්නට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන වාර්තා පෙන්වා දෙනවා.
ආර්ථික මධ්‍යස්ථාන රැසක බෝංචි කිලෝවක තොග මිල රුපියල් 300 - 400 ත් අතර මිලක සටහන් වුණා.
කෙසේ වෙතත් කැරට් රුපියල් 120 ත් - 220 ත් අතර මිලකින් අලෙවි වු අතර, ලීක්ස් මිලද රුපියල් 240 ට අඩු මට්ටමක පැවතුනා.
සති අන්තයේ ආර්ථික මධ්‍යස්ථානවල මාළුමිරිස් මිල සටහන් වුයේ රුපියල් 400 ත් 550 ත් අතර අගයකයි.
Share This Article