හැමෝම බිය ගන්වන - අද මුහුණු පොතේ සිදු වූ අවුල මොකද්ද ? (Photos)
Saturday, 18 February 2023 - 12:43 | Views - 2,304
අද උදැසන මුහුණු පොතේ යම්කිසි දෝෂයක් මතු වී තිබුණු බව ට පොස්ට් රැසක් හුවමාරු වෙමින් තිබුණා. කෙසේ වෙතත්, තම ලින්ක් සමහර වෙනත් පේජස් වල හුවමාරු වුණු බවටයි ඇතැමුන් සඳහන් කර ඇත්තේ, ඒ කොහොම වුණත් මාක්ස් සකර්බර්ග් නම් මේ පිළිබඳව කිසිවක් සඳහන් කර තිබුණේ නැහැ. පතතින් දැක්වෙන්නේ, එම දෝෂය ගැන කියමින් හුවමාරු වූ සටහන් කිහිපයක්..



Share This Article