තෙල්, වරාය, ජල, විදුලි ඇතළු වෘත්තියවේදීන් සංකේත වැඩ වර්ජනයක ?
Friday, 17 February 2023 - 13:52 | Views - 538
රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි මෙන්ම වෘත්තියවේදීන් ලබන මස 1 වනදා සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වෘත්තිය වේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව සහ තෙල්, වරාය, විදුලි, ජල ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණේ සාකච්ඡාවක් ඊයේ (16) කොළඹ දී පැවති අතර, සංකේත වැඩවර්ජනයට පෙර ලබන 22 වනදා කළු සතියක් ප්‍රකාශයට පත් කිරීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

සංකේත වැඩවර්ජනයට වෛද්‍ය, ඉංජිනේරු, විශ්විද්‍යාල ආචාර්ය සංගම්වල මෙන්ම බැංකු වෘත්තිය සමිතිද සහාය පළ කර තිබෙනවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top