ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා අභියාචනා භාරගැනීම - ලබන 28 දක්වා
Friday, 17 February 2023 - 12:56 | Views - 748
2019 සහ 2020 වසරවල උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, ඊට අදාළ අභියාචනා ලබන 28 වනදා දක්වා භාරගැනීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

උසස් පෙළ වර්ෂය, විභාග අංකය, ප්‍රතිඵල, ඉසෙඩ් අගය, නව සහ පැරණි විෂය නිර්දේශයද යන්න මෙන්ම අභියාචනා කිරීමට හේතුව ඇතුළත් කරමින් අදාළ අභියාචනා විද්‍යා පීඨ අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමු කළ යුතු වනවා.
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top