ඊශ්‍රායලයට යන්න - සාත්තු සේවක රැකියා අවස්ථා 2,000ක්
Friday, 17 February 2023 - 10:26 | Views - 4,269
මේ වසර තුළ ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2,000ක් ලබාදෙන බවට දිවයිනට පැමිණ සිටින එරට විශේෂ නියෝජිත කණ්ඩායම තහවුරු කර තිබෙනවා.

ඒ, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සමඟ පැවති සාකච්ඡාවක දී යි.

මෙහිදී වැඩි අවස්ථාව හිමිවන්නේ සාත්තු සේවිකාවන්ට යි.

එසේම, ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා ලබාදීම සඳහා අතරමැදියෙකු මුදල් ලබාගන්නේ නම් ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු තමන්ට ලබාදෙන ලෙසයි එරට ජනගහන සහ සංක්‍රමණික ආයතනයේ නියෝජිතයන් ඉල්ලා ඇත්තේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top