කාන්තා රියදුරන් ගැන ඇහෙන අලුත්ම ආරංචිය
Wednesday, 15 February 2023 - 14:34 | Views - 1,646
ශ්රී ලංකාවේ මුළු රියදුරු බලපත්රලාභීන් 12,700,000 න් 1,122,418 දෙනෙකු කාන්තා රියදුරු බලපත්රලාභීන් බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව (DMT)පවසනවා.
එසේම, ඒ අතර කාන්තාවන් 2082 ක් බර වාහන රියදුරු බලපත්ර ලබාගෙන ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
කෙසේ වෙතත්, වසර 10 ක කාලය තුළ කාන්තාවන් 943,749 ක් රියදුරු බලපත්ර ලබාගෙන ඇති බව යි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article