රාජ්‍ය ආයතනවල ගෙවීම් සහ අයකිරීම් ඩිජිටල් හා විද්‍යුත් ක්‍රමය යටතේ ?
Wednesday, 15 February 2023 - 8:35 | Views - 240
සියලු රාජ්‍ය ආයතනවල ගෙවීම් සහ අයකිරීම් ඩිජිටල් හා විද්‍යුත් ක්‍රමය යටතේ සිදුකිරීමට අදාළ පහසුකම් සැලසීමට තාක්ෂණ අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ඉදිරියේ දී ඊට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ඊයේ (13) අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ.

ලබන ජුලි මාසය වන විට සියලුම රාජ්‍ය ආයතනවලට ඊට අවශ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කිරීමට ද නියමිතයි.

මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ අවම කිරීමේ අරමුණෙන් රාජ්‍ය ආයතනවල අයකිරීම් සහ ගෙවීම් විද්‍යුත් ක්‍රමයට සකස් කිරීම ලබන වසරේ මාර්තු පළමුවැනිදාට පෙර සිදුකිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top